කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක්

268


වෘත්තීය සමිති කිහිපයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිදුකරන විරෝධතාවයක් නිසා ගාලුමුවදොර පෙදෙසට ඇතුළුවන මාර්ගය සහ ලොටස් පාර පොලිසිය විසින් මාර්ග බාධක යොදා වසා ඇත.මෙම උද්ඝෝෂකයිනට ඕල්කොට් මාවත,ලෝටස් පාර,යෝර්ක් වීදිය සහ චැතම් වීදිය ඇතුළු මාර්ග කිහිපයකට ඇතුළුවීම වලක්වාලමින් පොලිසිය විසින් උසාවි නියෝගයක් ද ලබාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment