කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 11 වතුර කපයි

146

අද රාත්‍රී 9.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයකට පැය 11ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 9,10,11සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment