බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී ජූලි මස 13වැනිදා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයෙක් වන පැතුම් කර්නර් ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
|