පෑලියගොඩ අන්තර් හුවමාරුව 14දා වසයි

270


නව කැලණි පාළමේ ඉදිකිරීම් කටයුතු සඳහා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාළම අතර කොටස මෙම මස 14 වැනිදා පෙරවරු 6.00 සිට රාත‍්‍රී 12.00 දක්වා වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.ඒ අනුව කොළඹ නුවර මාර්ගයත් කොළඹ මීගමුව මාර්ගයත් මෙම කාලය තුළ වසා තැබෙන බවත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් දැනුම්දී සිටියි.


advertistmentadvertistment