පුණ්‍ය කාලය උදාවේ

142

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද පස්වරු 2.41ට උදාවිය. එය හෙට පෙරවරු 03.29 දක්වා පවතී.අවුරුදු උදාව රාත්‍රී 9.05ය.ආහාර පිසීම අද රාත්‍රී 11.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිණි මොළවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි ද පිළියෙල කරගත යුතුය.


advertistmentadvertistment