පොහොර නැවත් ප්‍රමාදයි

227

මෙරටට පැමිණීමට නියමිතව තිබූ යූරියා පොහොර නැවද තවත් දින දෙකකින් ප්‍රමාද වන බව වාර්තා වේ.
එම පොහොර තොගය දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ ලබන ජූලි 6 වැනිදා ය.

advertistmentadvertistment
advertistmentadvertistment