ජනපති කතරගම ඇසළ පෙරහැරට එක්වී….

229

කතරගම වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ අවසන් දිනය වූ පෙරේදා (03 දා) පෙරහැර ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කණ්ඩුල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු හා පෙරහැර නැරඹීමට එක්වූ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment