පෙට්‍රල් සහ ඩීසල් වලින් ලාභ ඇතැයි ඇමැති කංචන කියයි

312


මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් වලින් ඛණිජතෙල් සංස්ථාවට මේ වන විට ලාභයක් ලැබෙන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයකින් රුපියල් 15.51ක්ද 95 ලීටරයකින් රුපියල් 68.61ක් ද සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 20.27ක් ද ලාභයක් ඇතැයි සඳහන් කරයි.කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයකින් රුපියල් 334ක පාඩුවක් තවම ඇතැයිද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment