ලිට්‍රෝ ගෑස් මිල රු. 100 කින් පහළට

106

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (03 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් සියයකින් පහත දමන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

මාසික මිල සංශෝධනයට අනුව මෙම මිල අඩු කිරීම සිදුකළ බවත්, මීට සමගාමීව සිය සමාගමේ කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීම පිළිබඳ නිල නිවේදනය අද (03 දා) නිකුත් කරන බවත් ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ ට ඊයේ (02දා) පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment