සංවර්ධන ලොතරැයි මණ්ඩලය “කප්රුක නත්තල් වාසි” විශේෂ ලොතරැයිපත වෙළෙඳ පොළට හඳුන්වා දෙයි

46

සංවර්ධන ලොතරැයි මණ්ඩලය “කප්රුක නත්තල් වාසි” විශේෂ ලොතරැයිපත වෙළෙඳපොළට හඳුන්වාදීම සහ එම ලොතරැයි මණ්ඩලය විසින් බිහිකළ සුපිරි සහ ප්‍රථම ත්‍යාගලාභීන් 13 දෙනකු සඳහා චෙක්පත් ප්‍රදානය ඊයේ (4 දා) ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

කප්රුක, ශනිදා, අද කෝටිපති, ලග්න වාසනා යන ලොතරැයි පත් සඳහා දිනුම් චෙක්පත් ලබාගත් ත්‍යාගලාභීන්, සභාපති, ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල, සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න, නි.සාමාන්‍යාධිකාරි චානක දොඩංගොඩ, නි. සාමාන්‍යාධිකාරි (මුදල්) විජිතා සෝමරත්න යන මහත්ම මහත්මීන්, කළමනාකාරිත්වයේ පිරිස් සහ ජයග්‍රාහකයන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

පිංතූර – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment