විදුලිය බිඳවැටීම් හරිගස්සන් පමා වේවි

170


වර්තමානයේ රටෙහි පවත්නා ඉන්ධන අර්බුදය ලංකා විදුලිබල මණ්ඩලයටද අභියෝගයක්වී ඇතැයි පවසයි.එනිසා විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථ වාහන යොමු කිරීමේදී ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් වාහන යොමු කිරීමට ලංවිමට සිදුව ඇතිඅතර එනිසා ඇතැම් බිඳවැටීම් යළි පථාතත්වයට පත්කිරීමට ප්‍රමාද වියහැකි බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment