පොලිස් වෙඩි පහරකින් කොල්ලකරුවෙක් මරුට

428

රන් මාලයක් කොල්ලකා යතුරු පැදියකින් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ දී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙක් මියගොස් ඇත.


advertistmentadvertistment