මහවැලි සහ කැලණි ගංගා ජල මට්ටම ඉහළට

214


ඉහළ ජල පෝෂක කලාපවලට ලැබුණ තද වැසි සමග මහවැලි සහ කැලණි ගංගා ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාවය සියයට 90ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාරි මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.අබේසිරිවර්ධන මහතා පවසයි. ප්‍රධාන ජලාශ සහ මධ්‍යම ජලාශ අශ්‍රිත කලාපවලට මිලි මීටර් 20ත් 30 ත් අතර අඩු වැසි තත්වයක් ලැබුණ බවත් ඒම ජලාශවල ජලධාරිතාවය මේවන විට සියයට 40ක සීමාවේ පවතින බව ද සඳහන් කරයි.
කැලණි සහ මහවැලි ගංගා දේ‍රා්ණි වලට තද වැසි අපේක්ෂා කරන බවත් ඒම ගංගා දෙකෙහි ජල මට්ටම ඉහළ යා හැකි බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment