පොසොන් පෝය අදයි

58

ශ්‍රී ලාංකික ජනතාවගේ ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් අතිමහත් බැතියෙන් සමරනු ලබන පොසොන් පොහෝ දිනය අදයි.ලෝකවාසී බෞද්ධ බැතිමතුන් ද පොසොන් පොහෝ දිනය බැතියෙන් සමරනු ලබති.

advertistmentadvertistment
advertistmentadvertistment