කොළඹ මාර්ග දෙපස මාරක ගස්වල අතු කපයි

127

කොළඹ ලිබර්ටි ප්ලාසා වටරවුම අසල පිහිටි විශාල ගසක් ඉකුත් 06 වැනිදා බස් රථයක් මතට කඩා වැටී සිදුවූ මාරාන්තික අනතුරින් පසු කොළඹ නගරයේ මාර්ග දෙපස ඇති අනතුරුදායක ගස්වල අතු කපා දැමීමට කොළඹ නගර සභාව පියවර ගෙන ඇත.

ඒ අනුව ඊයේ (8 දා) කොළඹ විශ්වවිiාලය අසල මාර්ගයේ ගස්වල අතු කපා දමන අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment