පොහොට්ටුවේ කංචනගේ මාතර රැලියට ජනපති එක්වෙයි

238

විදුලිබල හා බලශක්ති ඇමැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කංචන විජේසේකර මහතාගේ මෙහෙයවීමෙන් ඊයේ (30දා) මාතර කොටුව ක්‍රීඩාංගණයේ, ‘එක්ව ජයගමු අපි’ තේමාවෙන් පැවැති ජන රැලියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අවස්ථාව හා ඊට එක්වූ විශාල ජනකායෙන් කොටසක්. ප්‍රසන්න රණතුංග, අලි සබි්‍ර, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, කනක හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, ඩග්ලස් දේවානන්දා, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද එම රැලියට එක්ව සිටි අතර ඉන් සමහරු රැලිය ඇමතූහ.

advertistmentadvertistment
advertistmentadvertistment