පොහොට්ටුවේ තීන්දුව දෙන තුරු ධම්මික බලා සිටී

337

තමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව ප්‍රකට ව්‍යාපාරික සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.ඒ සම්බන්ධව පක්ෂයේ තීරණය අපේක්ෂාවෙන් සිටින බවද ඒ මහතා පවසයි.


advertistmentadvertistment