පොහොට්ටුවේ නිදහස් මන්ත්‍රීවරු දළදා වැඳපුදා ගනිති

110


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිදහස් මන්ත්‍රී කණ්ඩාමය අද පෙරවරුවේ මහනුවර දළදා මාළිගය වැඳපුදා ගත්හ.එසේම ඔවුහු අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඥානරතන සහ මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල් කුඹුරේ විමලධම්ම යන නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගත්හ.මෙම අවස්ථාවට මහාචාර්ය ජී එල් පීරිස් ,ඩලස් අලහපෙරුම ඇතුළු මන්ත්‍රීවරු 13 දෙනා සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment