කැනඩාවේ දී හයදෙනකු මැරූ සැකකරු රිමාන්ඩ්

322

කැනඩාවේ, ඔටාවාහී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබේ.එම ඝාතන සම්බන්ධයෙන් මේ වනවිට චෝදනා එල්ලවී සිටින්නේ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා වෙතය.ඔහුව ඊයේ (14) දිනයේදී යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර නඩු විභාගය එළඹෙන 28 වනදා යළි කැඳවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment