අද මධ්‍යම රාත්‍රී සිට සාමාන්‍ය බස් ගාස්තු සියයට 11.14 කින් පහළ දැමීමට තීරණය කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 34 කි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL