අරගල බිමෙන් පෙත්සම් තුනක්

330

ගාලුමුවදොර අරගල භූමියන් ඉවත් වන ලෙසට එහි රැඳී සිටින පිරිසට පොලිසිය විසින් කර ඇති නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම් තුනක් ගොනු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment