රාජ්‍ය ආයතන දෙකකට නව තනතුරු

529

දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ මහතා ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයා ලෙස නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ද ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment