බැරියර්වලින් වළකනු බැහැ ජනමතය!

167

පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට බලකරමින් සමාජවාදී තරුණ සංගමය ඇතුළු සිවිල් සංවිධාන එක්ව රාජගිරිය මැතිවරණ මහා ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී හමුදා හා පොලිස් ආරක්‍ෂාව යොදා තිබූ අයුරු. මෙම උද්ඝෝෂණය ඉකුත් 22 වැනිදා පැවැත්විණි.

ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ


advertistmentadvertistment