සිය බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර සිරුර කපා ‘බෑණා’ විසින් සිරුර ස්ටේට්පුර කුණු ඇළට දැමූ සැකකාර සැමියා හා ‘බෑණා’ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ 65 හැවරිදි දෙදරු මවකි.
මෙම කාන්තාව මත්කුඩු ජාවාරමක සම්බන්ධ වී මත්කුඩු මිලදී ගැනීමට පැමිණි 25 හැවිරිදි තරුණයකු සමග අනියම් සම්බන්ධයක් පැවැත්වීමේ සිද්ධියක් මෙම අපරාධයට මුල් වී ඇති බවට දැනට හෙළිවී තිබේ.