බි‍්‍රතාන්‍යය ලංකාව ගැන අඩුතක්සේරුවක

616

ආනයනයන් සදහා ගෙවීමට මුදල් හිග වීම හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ ආහාර, ඖෂධ හා ඉන්ධන ඇතුළු මූලික අවශ්‍යතා හිගයක් පවතින බව බි‍්‍රතාන්‍ය රජය ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන එරට පුරවැසියන්ට දැනුම් දී තිබේ.

සංචාරක උපදේශයක් වශයෙන් බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශය මගින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

මෙම තත්ත්වය තුළ සිල්ලර වෙළෙ`ද සැල්,. ඉන්ධනහල් සහ ෆාමසිවල දිගු පෝලිම් පැවතිය හැකි බවද එරට ජනතාවට දැනුම්දී ඇති බි‍්‍රතාන්‍ය රජය පළාත් පාලන ආයතන මගින් විදුලිබලය පාලනය කිරීම නිසා විදුලිය ඇණහිටීම් සිදුවිය හැකි බවද දන්වා ඇත.


advertistmentadvertistment