බෙල්ලන තවම වැඩ බලන කෙනෙක්

420


කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කටයුතු කරන්නේ වැඩබලන තනතුරක බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. පත්වීමට අදාල අනුමැතිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙතෙක් අනුමැතිය දී නැතැයි ද සඳහන් කරයි. මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසූවේ එම අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවය.ඒ අනුව ඉදිරියේදී එම අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවය.එම අනුමැතිය ලැබෙනතෙක් ඒ මහතා වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂධුරය දරණ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment