දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දිවයිනට

995

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි තිබේ. ආගමික අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඔහු දිවයිනට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 48ක් ඇතුළත ගොස් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිය යුතුය. එය උසාවිය මඟින් ලබාදී ඇති නියෝගයකි.

advertistmentadvertistment
advertistmentadvertistment