මත්පැන් නිෂ්පාදකයන්ගෙන් කෝටි 600 ක පොල්ලක් – වසන්ත සමරසිංහ

326

මත්පැන් නිෂ්පාදනය කරන මෙරට සමාගම් නවයක් රජයට රුපියල් බිලියන 6ට වැඩි (කෝටි හයසියයකට වැඩි) අති විශාල හිඟ බදු මුදල් හා ප්‍රමාද ගාස්තු ගෙවීම් පැහැරහැර ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ‘දිවයින’ට කියා සිටියේය.

එහිදී එක් සමාගමක් රුපියල් බිලියන තුනකට වැඩි මුදලක් ද, තවත් සමාගමක් රුපියල් බිලියනයකට වැඩි මුදලක් ද ගෙවීමට තිබෙන බව ද හෙතෙම කීවේය.
සිරිමන්ත රත්නසේකර


advertistmentadvertistment