සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ හිටපු සභාපති දේශමාන්‍ය මිනේක වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්තවී ඇත.මන්චී බිස්කට් නිපදවමින් දේශීය බිස්කට් වෙළෙඳපොළ තුළ ජනප්‍රියත්වයට පත්වූ වෙළෙඳ නාමයක්ද හදුන්වාදීමට ඒ මහතා සමත් විය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL