සජබ පාගමන දෙවැනි දිනය අද

86

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සමගි ජන බලවේගය පක්ෂය විසින් මහනුවර සිට කොළඹට පැමිණෙන පාගමනේ දෙවන දිනටත් අද (27) දින මීට සුළු මොහොතකට පෙර ආරම්භ කරනු ලැබිණ.

ඒ අනුව එම පාගමන අද මාවනැල්ලේ සිට ඇරඹේන අතර එය ඊයේ දින ඊයේ මහනුවරින් ආරම්භ කොට කඩුගන්නාවෙන් අවසන් කෙරිණ.

පාගමන ලබන 01 වැනිදා කම්කරු දිනය දා කොළඹට පැමිණීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment