මන්ත්‍රී රියෙහි ගැටුණු තරුණයා මරුට

549

කෝන්ගස්දෙණිය හන්දිය අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ රියෙහි ගැටුණු තරුණයා කොළඹ ජාතික රෝහලේදී අනතුර සිදුවූ දින 08කට පසුව මරණයට පත්වී ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ තිහාරිය කළගෙඩිහේන පදිංචි වයස අවුරුදු 22ක් වන තරුණයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment