මන්ත්‍රී වාහනේට අලුත් යෝජනාවක්

1281

මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන්නේ නම් ඒ පිළිබඳ විශේෂ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීම වඩාත් සුදුසු යැයි විපක්ෂයේ අදහස වී ඇත.

එවිට වාහන බලපත්‍ර ලබාදෙන පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් පිළිබඳ ජනතාවට දැනුවත් විය හැකි බව විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

කෙසේ වෙතත් විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් ප්‍රමාණයකගේ අදහස වී ඇත්තේ මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබානොදිය යුතු බවද ඉහත මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment