මයන්ත යනවාලු

153


රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කීය.

පසුගිය 23 වනදා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක පත් කරනු ලැබීය.


advertistmentadvertistment