මර්දනයට අපි බය නෑ – ස්ටාලින් කියයි

109

උද්ඝෝෂණ පෙළපාලිවලට ඉදිරිපත්වෙන ගුරු විදුහල්පතිවරුන් බියගැන්වීම සඳහා පොලිසිය ගනු ලබන ක්‍රියාමාර්ගවලට බිය වෙන්නේ නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

පොලිසිය කුමන වගන්ති ඉදිරිපත් කළත් මහජන ප්‍රජාතන්ත්‍රවාදය එම වගන්තිවලට ඉහළින් තිබෙන බව ද ස්ටාලින් මහතා කියා සිටියේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment