මල්වාන සුවිසල් නිවාස නඩුවෙන් බැසිල් සහ තිරු නිදහස්

399


දොම්පේ මල්වාන පිහිටි සුවිසල් නිවස සම්බන්ධ නඩුවෙන් හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් යන මහත්වරු නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද නියෝග කළේය.අක්කර 16ක ඉඩමක් මිලදීගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අධි චෝදනා තුනක් යටතේ මෙම නඩුව පවරා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment