ජයන්ත කැටගොඩගේ නම ගැසට් කරයි

180


අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඉවත්වීමෙන් හිස්වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරයට පත් කළ ජයන්ත කැටගොඩ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස ගැසට් නිවේදනයක් මගින් අද දහවල් ප‍්‍රකාශයට පත් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment