මුදල් අමාත්‍යංශ ලේකම් ඉවත්වේ

508


මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ඒ සඳහා වූ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment