මහජන බැංකුව බ්ලැක් ලිස්ට් වලින් ඉවත් කරයි

219


ගැටලු සහගත කාබනික පොහොර නැවට අදාල මුදල් ගෙවීම ප‍්‍රතික්ෂේප කිරීමේ සම්බන්ධ නිසා මෙරට චීන තානාපති කාර්යාලයේ වෙළෙඳ හා ආර්ථික කාර්යාලය විසින් අසාදු ලේඛණ ගතකර තිබූ මහජන බැංකුව එම අසාදුගත කිරීමෙන් ඉවත් කළ බව සඳහන් කරයි.


advertistmentadvertistment