මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේ හිසතෙල් ගෑමේ උත්සවය

35

මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් හිසතෙල් ගෑමේ උත්සවය මහනුවර ශ්‍රී නාථ දේවාල භූමියේදී අස්ගිරි , මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් 16 වන දිනයේ දී සිදු කරන ලදී.

සිව්මහා දේවාල වල බස්නායක නිලමේවරුන් සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා සහභාගිත්වයෙන් සිදු කරන ලද අතර මෙහිදී සාම්ප්‍රදායික ලෙසින් සිදු කරන අලි ඇතුන් සඳහා නානු ගෑමේ චාරිත්‍රය ද සිදු කෙරින.

ගුන්නෑපාන – ජානක සම්පත් බණ්ඩාර


advertistmentadvertistment