වහාම දේශපාලන ස්ථාවරත්වය ඇතිකරන ලෙස මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සියලු දේශපාලන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.එසේ සිදු නොවුනහොත් රට තුළ තවදුරටත් ආර්ථික අර්බුද ඇතිවන බවත් විදුලි කප්පාදුව හා ඉන්ධන හිගයකට මුහුණදීමට සිදුවනු ඇතැයි අනතුරු අගවයි.
|