තෙල් නැව් තුනට ප්‍රමාද ගාස්තුව ඩොලර් මිලියන  432ක්

266

කොළඹ වරායට පැමිණ තිබෙන පෙට්‍රල්, ඩීසල් හා දැවිතෙල් නෞකා තුනක් නිදහස් කර ගැනීමට ඩොලර් නොමැති නිසා මේ වන විට ඒ සඳහා ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු ඇමෙරිකානු ඩොලර් මිලියන 432 ක් යැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නෞකාවක්, ඩීසල් මෙටි්‍රක් ටොන් 37,500 ක් සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 40,000 ක් අඩංගු නෞකා තුනක් මේ වන විට කොළඹ වරායේ නැංගුරම්ලා ඇතැයි ද හෙතෙම කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment