මහින්දලාගේ කළුතර රැස්වීම විහිළුවක් යැයි හිටපු ජනපති කියයි

289


මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි මහජනතාව සමග එක්ව නැගිටිමු කළුතරින් අරඹමු මැයෙන් පැවැත්වූ කළුතර ආසන බල මණ්ඩල රැස්වීම විහිළුවක් යැයි හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. එය පොඩි ආර්ටිෆිෂල් වැඩක් බවද සඳහන් කරයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අද පැමිණි අවස්ථාවේ හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.


advertistmentadvertistment