ජපාන බැඩ්මින්ටන් ජය ශ්‍රී ලංකාවට

112

ජපානයේ නකතු අයිකවා නගරයේ දී පසුගියදා පැවති බැඩ්මින්ටන් තරගාවලියෙන් පළමු හා දෙවන ස්ථාන දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරගාවලිය සඳහා ආසියාතික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහභාගී වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ රාමනායක පිය පුතු දෙදෙනා තරග හතක් එක දිගටම ජයගෙන අවසාන මහා තරගය ලකුණු දෙකකින් පරාජයට පත්වෙමින් දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. තරග අටක් එක දිගටම ජයගෙන අවසාන මහා තරගය ලකුණු දෙකකින් ජය ගනිමින් ජැකී ද සිල්වා කණ්ඩායම ප්‍රථම ස්ථානය ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment