මහ බැංකුවේ වැඩි කළ වැටුප් කල් දමන්නයැයි නිර්දේශ

284


ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි එම වාර්තාව මගින් ශ්‍රී ලංකා මහා බැංකුවට නිර්දේශ කර ඇත.


advertistmentadvertistment