තවත් දෙදෙනෙක් කෝප් එපා කියති

680

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව මේ වනවිට කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනා අතරින් 10 දෙනෙකු ඉල්ලා අස්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment