පොලිස් නිලධාරියෙක් වෙඩි තබා ගනී

3210

මාතර කොටවිල අධිකරණ සංකීර්ණය අසළදී පොලිස් නිලධාරියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇත.මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන්වරයෙක් බව පොලිසිය පවසයි.ඔහු දීර්ඝ කලක් තිස්සේ ලෙඩ නිවාඩු වාර්තා කර සිට නැවත සේවයට පැමිණ මෙලෙස අද කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොළ තුළදී සියදිවි හානිකරගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment