රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

1773

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබේ.මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවිය.ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment