හම්බන්තොට සෆාරි සත්වෝද්‍යානයේ දෙවැනි කොටසත් විවෘතවේ

158


ශ්‍රී ලංකාවේ පළමු සෆාරි සත්ව උද්‍යානය වන හම්බන්තොට සෆාරි සත්වෝද්‍යානයේ අක්කර 34කින් සමන්විත වන දෙවන කොටස ඔක්තොබර් මස 04 වැනිදා මහජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
ඔක්තොබර් මස 04 දිනට යෙදී තිබෙන ලෝක සත්ව දිනයට සමගාමීව රිදියගම සෆාරි උද්‍යානයේ දෙවන කොටස විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුව සැලසුම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment