ත්‍රිපෝෂ ගැටලුව කරලියට ඒම ගැන ඇමැතිගේ මතය

137


ත්‍රිපෝෂ සම්බන්ධව මාධ්‍ය තුළ වැරදි ප්‍රචාරයන් සිදුවන්නේ වෙළෙඳ ව්‍යාපාරික අවශ්‍යතාවයක් මත යැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඇෆ්ලටොක්සින් පිළිබඳ සිද්ධිය මීට මාස දෙකකට පෙර වාර්තාවූවක් බවත් මේ වන විට ඒ සම්බන්ධව පරීක්ෂණයක් ද පැවැත්වෙන බවත් එය නැවත කරලියට පැමිණ ඇත්තේ අලුතින් ත්‍රිපෝෂ නිපදවන පෞද්ගලික ආයතනයක් මීට දින කිහිපයකට පෙර ආරම්භ කිරීමත් සමග වීම ගැන යම් සැකයක් මතුවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment