මැ.කො. ට නව සාමාජිකයෙක්

527

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත මහාචාර්ය ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක මහතා අද දිනයේ රාජකාරි භාරගෙන තිබේ.නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කර ඇත.මෙම නව පත්වීමත් සමග මැතිවරණ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් මෙසේය.සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා , සාමාජිකයන් ලෙස එම්. ඒ. පී. සී. පොරේරා, අමීර් මොහොමඩ් ෆායිස්, අනුසුයා ෂන්මුගනාදන් යන මහත්ම මහත්මීන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment